Posts

Showing posts from July, 2021
Image
 හිතින් මා නොසැලී සිටිද්දී.... ඒක මට ආයේ දැනුනා.. ............................................................................................. විදුලි පංකාව එක්ක මාත් කැරකෙන වේලාවක අපූරු සිද්ධියක් මතක් උනා. මට යාළුවෙක් හිටියා,,,මිනිහා ඉස්කෝලේ කාලේ ගෑණු ළමයෙක් එක්ක අරළු බුළු නෙල්ලි කන්න පටන් ගත්තා.කොහොමහරි සිද්ධිය මාට්ටු උනා ගෙදරට...කෙල්ලව ගිහින් දැම්මා ගම්පහ අක්කලාගේ ගෙදර... මූට මාර අවුල්...කෙල්ලව දකින්න විදිහක් නෑ...විස්තරයක් නෑ...අපි හිටියේ පදියතලාවේ.. මූ ලේසියෙන් අඬන එකෙක්, සැලෙන එකෙක් නෙමෙයි. සාමන්‍යයෙන් අපේ පදියතලාවේ ගෙදරට කොල්ලො ආවේ රෑට පාඩම් කරන්න. හැබැයි ඇත්තටම උනේ යාළු වෙච්ච කෙල්ලො ගැන, යාළුවෙන්න ඉන්න කෙල්ලො ගැන කථා කරපු එක. එදා මගේ යාළුවා ෆුල් අවුලෙන් නිසා මම ගියා ඌ ගාවට...අම්මට සිරි මූ අඬනවා...කළුවරේ..මම මූගෙ හිත් සැනසෙන්න වල් පල් කියවලා මුගේ හිත හැදුවා.. අද පංති ඇරිලා එන ගමන් පොඩි සිං දුවක් මිමිණුවා.. “සිතින් මා නොසැලී සිටිද්දී  කඳුල නුඹ ඇවිදින්  නිමා කෙරුවේ  නෙතේ පීඩා නොබිදිනු මැනවි“ මට එක පාරට මතක් උනේ අර සිද්ධිය . හිතේ දුක තද කරන් ඉන්න කොට ඒ පීඩනය බිඳ ...
Image
 ඕන පුකක්.. නිකම් සට්ට පට්ට කුණුහරුපයක් වගේ උනාට.. (ඇත්තටම පුක කියන එක කුණුහරුපයක් උනේ කොහොමද කියලා නම් මම දන්නේ නෑ)... හැබැයි දෙයක් ගැන හිත සැහැල්ලු කර ගන්න... හිත හදා ගන්න කටින් කියනවට වඩා හිතෙන් කියලා හිත හදාගන්න පට්ට වැකියක් තමයි ඕන පුකක් කියන්නේ. නිකන් හිතන්න විභාගයක් තියනවා... පාඩම් කරලා නෑ.. ඕන පුකක් වෙන්න කියලා විභාගේ ලියනවා කියලා හිතා හදාගෙන සැහැල්ලු කර ගන්නවා. ප්‍රථිපල ආවම මට නම් ඕන පුකක් කියලා හිත හදා ගන්න පුළුවන් කියලා වෙන එකෙක්ට හරි තමන්ටම හරි කියාගන්න පුළුවන්. දෙයක් කරන්න දෙගිඩියාවෙන් ඉන්න කොට ඕන කැකිරිවත්තක් මැදින් යන්න ..ඕන පුකක් වෙයං කියලා හිත හදාගෙන ඒක කරනවා. යාළුවෙක් ට හරි සහෝදරයෙක්ට හරි ඥාතියෙක් ට උපදෙසක් දෙසා බාලා .. ඒකා නොකර පරණ වැඩේම කරනවා නම්.. අපි කියන්නේ උඹ ඕන පුකක් කර ගනින් කියලා. දෙමව්පියන් නම් එහෙම හිතන්නෙ නැතුව ඇති නාහෙට නාහන ළමයි ගැන. ඒත් කියන්න බෑ.. ඒ නිසා ඔය ඕන පුකක් කියලා හිත හදා ගන්න එකේ පට්ට වාසි ගොඩයි. ඒ නිසා.. ඕන පුකක් කියලා තමන්ට හොඳ දේ කරන්න ඕන. ලෝකයා ඒකට ලෝකෙ නැති ටෝක්ස් දාන්න ආවොත් උඹ ඕන පුකක් කරගනින් කියලා ලෝකයාට කියන්න ඕන. සරලව කිව්වොත් ඕ...