ඕන පුකක්..


නිකම් සට්ට පට්ට කුණුහරුපයක් වගේ උනාට..

(ඇත්තටම පුක කියන එක කුණුහරුපයක් උනේ කොහොමද කියලා නම් මම දන්නේ නෑ)...


හැබැයි දෙයක් ගැන හිත සැහැල්ලු කර ගන්න...

හිත හදා ගන්න කටින් කියනවට වඩා හිතෙන් කියලා හිත හදාගන්න පට්ට වැකියක් තමයි ඕන පුකක් කියන්නේ.


නිකන් හිතන්න විභාගයක් තියනවා...

පාඩම් කරලා නෑ..

ඕන පුකක් වෙන්න කියලා විභාගේ ලියනවා කියලා හිතා හදාගෙන සැහැල්ලු කර ගන්නවා.


ප්‍රථිපල ආවම මට නම් ඕන පුකක් කියලා හිත හදා ගන්න පුළුවන් කියලා වෙන එකෙක්ට හරි තමන්ටම හරි කියාගන්න පුළුවන්.


දෙයක් කරන්න දෙගිඩියාවෙන් ඉන්න කොට ඕන කැකිරිවත්තක් මැදින් යන්න ..ඕන පුකක් වෙයං කියලා හිත හදාගෙන ඒක කරනවා.


යාළුවෙක් ට හරි සහෝදරයෙක්ට හරි ඥාතියෙක් ට උපදෙසක් දෙසා බාලා ..

ඒකා නොකර පරණ වැඩේම කරනවා නම්..

අපි කියන්නේ උඹ ඕන පුකක් කර ගනින් කියලා.


දෙමව්පියන් නම් එහෙම හිතන්නෙ නැතුව ඇති නාහෙට නාහන ළමයි ගැන.

ඒත් කියන්න බෑ..


ඒ නිසා ඔය ඕන පුකක් කියලා හිත හදා ගන්න එකේ පට්ට වාසි ගොඩයි.


ඒ නිසා..

ඕන පුකක් කියලා තමන්ට හොඳ දේ කරන්න ඕන.

ලෝකයා ඒකට ලෝකෙ නැති ටෝක්ස් දාන්න ආවොත් උඹ ඕන පුකක් කරගනින් කියලා ලෝකයාට කියන්න ඕන.


සරලව කිව්වොත් ඕන පුකක් වෙයං කියලා තමන්ගෙ පාඩුවේ පට්ට ආතල් එකේ ඉන්න ඕන...



මාත් මේක දැම්මා..

එහෙනම් ඕන පුකක් වෙයං කියලා...


චිරාත් උයනහේවා


Comments

Popular posts from this blog

ගීතයක අතීතය හා අර්ථය 1