ගීතයක අතීතය හා අර්ථය 1
ප්‍රියා සූරිසේන දවසක් මෙලඩියක් අරගෙන ප්‍රේම කීර්ති ගාවට ආවා...ඇවිල්ලා කිව්වා ප්‍රේම් අයියා මෙලඩියක් තියනවා සිංදුවක් ලියලා දෙන්න කියලා.
උඹ මෙලඩිය හම්ප් කරපං කියලා කිව්ව ප්‍රේම් ඉක්මනට වචනයක් ලියලා දුන්නා...දැනට මේක දලා බලපං..ඉතිරි ටික පස්සෙ ලියලා දෙන්නම් කියලා....
සිංදුව බලපු ප්‍රියාගේ...ඇස් උඩ ගියා...තිබ්බෙ මෙච්චරයි ...
" ආදරණීය නේරංජනා ".....
සිංදුවේ මුල් කොටසේ මෙලඩියට මේක වචන දෙකක් උනත් කදිමට ගැලපුනා..
සිංදුව බලපු ප්‍රියාගේ...ඇස් උඩ ගියා...තිබ්බෙ මෙච්චරයි ...
" ආදරණීය නේරංජනා ".....
සිංදුවේ මුල් කොටසේ මෙලඩියට මේක වචන දෙකක් උනත් කදිමට ගැලපුනා..
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
දෙවැනි පද පේලිය මෙහෙම ලියවුනා..
ඔබ මුදු මදහස් රැළි මාලාවේ
වෙලී බැදුණු දින රඟ ශාලාවේ
තුන් හිතකින්වත් නොසිතූ විලසින්
යළි ඔබ දැකුමට ආ වේලාවේ
අප හමු වූ ගෙවුයන් සීමාවේ
එක මොහොතක් පමණකි තනි වූයේ
මටම ම පුදුමයි අදහන්නට බෑ
මම ම නොවේ යළි ඉන් පිට වූයේ
වෙලී බැදුණු දින රඟ ශාලාවේ
තුන් හිතකින්වත් නොසිතූ විලසින්
යළි ඔබ දැකුමට ආ වේලාවේ
අප හමු වූ ගෙවුයන් සීමාවේ
එක මොහොතක් පමණකි තනි වූයේ
මටම ම පුදුමයි අදහන්නට බෑ
මම ම නොවේ යළි ඉන් පිට වූයේ
ක්ෂනික ව හමුවුන ඇයව නැවත හමුවෙනවා...
ඔවුන් ගේ අදහස් , ආදරය , මෙකී නොකී සියල්ල එහෙදී හුවමාරු වෙනවා....
ඕනම පිරිමියෙක් ගේ සිතුවිලි ගැහැණියකට මොහොතින් වෙනස් කරන්න පුළුවන් කියන තියරිය මෙතන ලෙසටම කියවෙනවා ....
දැන් ඉන්නෙ සිහින ලෝකයක ගිලුණු මිනිහෙක්.

ඊට පස්සෙ...මෙහෙම ලියනවා...
කවුදෝ මා පසු පස එනු දැනුණා
පාළු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව වැකුණා
නිදියහනේ මා නින්දට වැටුණා
ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා
එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ
මගේ සිතම මට මුමුණනු ඇසුනා
පාළු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව වැකුණා
නිදියහනේ මා නින්දට වැටුණා
ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා
එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ
මගේ සිතම මට මුමුණනු ඇසුනා
ආදරණීය නේරංජනා //
අපේ භාෂාවෙන් කිව්වොත් මෝල් වෙලා (අසභ්‍ය වචනයක් නොවේ) ගෙදර එන පිරිමි යාගේ සිහින ලෝකයා හා පියවි සිහිය අතර පුංචි තරගයක් ඇති වෙනවා...
Love කරන කාලේ තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතා තම අසලින් ඉන්නවා කියා හිතාගෙන සිහින ලෝකය තුල දාන වැඩ කෑලි ඔක්කොම දානවා....නමුත් අද sms, whatsapp , viber වලින් දුරින් ඉන්න අය සජීවීව තමන්ගාව තියාගෙන වගේ ඉන්න පුළුවන් .....සීමාව පැන්න වෙලාවට ගත්ත photo ,video අන්තර්ජාලය ට දාන්න පෙලඹෙන්නේ හා හූල්ලන්නෙ ඒ නිසා...

කොහොම හරි මේ පිරිමියා සියදිවි නසා නොගෙන අවසානයේ යථාර්ථය තේරුම් ගන්නවා...
"එනමුදු කෙලෙසද ඇගෙ අතගන්නෙ
මගේ සිතම මට මුමුණනු ඇසුනා"...
මගේ සිතම මට මුමුණනු ඇසුනා"...
ප්‍රේම් ගේ ගීත රචනයට මම ආස මෙන්න මේ යථාරූපී බව නිසා....
චිරාත් උයනහේවා ....
Comments
Post a Comment