වඳ බෙහෙතේ තිරය පිටුපස
------------------------------------
------------------------------------
අද දවස පුරාම සමාජ ජාලා අඩවිය පුරා ව්‍යාප්ත උන වඳ බෙහෙත් කථාවට සිංහල බෞද්ධ කාගේත් සිත්වලට ආවේගයක් ආවේ නිතැතින්මයි...මටද ඒ හැඟීම එසේ වූ අතර එවැනි post share කරන්න මාද සිතුව මුත් මඳකට මම කල්පනා කරන්නට පටන් ගත්තා.....
ලණුව අපි කෑවද , නැත්තන් අපි ලණුව දුන්නද?
මේ වඳ බෙහෙත් පෙත්ත සහිත කෑම පිඟාන මට හම්බ උනානම් මාත් යනවා අර video එකේ වගේ මුදලාලියා ගාවට...අහනවා “ මේ මොනවද? වඳ බෙහෙත් ද? ඌ කියනවා ඔව් කියලා...ඌගෙ හොබ්බට ඇනලා අහන්න ඕන ඊට පස්සේ කොහෙන්ද උඹලට මේවා...එත්කොට ඌ කියන්න ඕන කොහෙන්ද ආවේ කියලා...ඊටපස්සේ අහන්න ඕන කවුද කිව්වේ මේවා දාන්න කියලා...ඌ එකටත් උත්තර දෙන්න ඕන...ඊටත් පස්සෙ අහන්න ඕන කෝ මේවයේ ඉතුරු ඒවා කොහෙද හංගලා තියෙන්නේ...ඊටපස්සේ ඒක ඌ පෙන්නන ඕන....ඊට පස්සෙ ඕනනම් තව දෙකක් ඇනලා පොලීසියටයි, මහජන සෞඛ්‍ය පරීක්ෂක ටයි , විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වලටයි...කථා කරලා වෙන හරිය phone එකෙකින් record කරලා FB දාන්න ඕන...ඒත අපේ උන් ඒක කරාද? ලණුව ගිල්ලේ එතන....ඇත්තටම වඳ බෙහෙත් තියනවද? උත්තරය ඔව්...
1) ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන සහිත
ප්‍රථිකාර. මෙක
ප්‍රතිස්ථාපන ටෙස්ටොස්ටෙරෝන් ලෙස
හඳුන්වනවා...මෙකෙන් ස්වාභාවික
ටෙස්ටොටෙරෝන් නිශ්පාදනය නතර
වෙනවා... මේවා බොහෝදුරට Anabolic steroids නැතිනම් ජිම් යන අය ඇගපත හදාගන්න ගන්න ඒවයේ තියනවා.
2) ඇල්කොහොල් හා දුම්කොල නිශ්පාදන
3) මරිජුවානා සහ මත්කුඩු .......
4) 5-alpha-reductase inhibitors (finasteride, dutaseride, and propecia කොණ්ඩය වැටීම නවත්වන්න හා
Prostate enlargement භාවිතා කරනවා.
5)Ketoconazole දිලීර නාශකයක් ලෙස භාවිතා කරනවා.
6) Chemotherapy පිළිකා නාශක සඳහා භාවිතා කරනවා.
7) සමහර ප්‍රත්දේහ...

මේවා මගින් වඳභාවය ඇතිවෙන්න පුළුවන්.හැබැයි මේවා අහාර සමග මිශ්‍ර කරන්න බෑ..මිශ්‍ර කරන්න පුළුවන්. ඒවත් අඩු මාත්‍රාවක් ලබාදීලා වඳභාවය ඇති කරන්න බැහැ කියලා තමයි වෛද්‍යවරු කියන්නේ...මොකද වැඩි මාත්‍රාවක් දුන් සැනින් ආහාරයේ රසය හා ස්වාභාවය වෙනස් වෙනවා..
එහෙනම් මොකද්ද මේ උනේ....!!!
පොඩ්ඩක් යමු අතීතයට...වසර 30 ක් පුරා අපිට ගැටළුව තිබ්බේ දෙමළ ත්‍රස්තවාදය එක්ක.අපි සටන් කලා..ඒ කාලයේ අපේ සිංහල අය මුස්ලිම් කඩවලින් කෑවා..ඇඳුම් ගත්තා...වඳ බෙහෙත් තිබ්බද? හම්බයෝ රට අල්ලනවද? කියලා අපිට වගේ වගක් නෑ...අපිට තිබ්බා ඊට වඩා ප්‍රශ්න..කවද්ද ප්‍රාභාකරන් මරන්නේ,,කවද්ද කොටි විනාශ කරන්නේ...යුද්ධය ඔක්කොම ඉවර උනා..අපි සතුටු උනා හුරේ දැම්මා..ඒත් දුක් වෙච්ච අය හිටියා..යුද්ධයෙන් හම්බ කරන් කාපු කාලකණ්නි ටික. අපිට එක උණ්ඩයක් ජීවිතයක් උනාට උන්ට එක උණ්ඩයක් ඩොලර් 30ක්. උන්ට යුද්ධයේ නාමෙන් එන අදායම් මාර්ග නැති උනා..යුද්ධය දේශපාලන මාර්කට් කර ගත්ත අයට සටන් පාඨ නැති උනා. ඒ නිසා උන්ට යුද්ධයක් ඕන උනා..උන් බැලුවා අයේ දෙමලට මේකට පන නෑ..ලෝකයේ ගොඩ නැගෙන මුස්ලිම් විරෝධය එක්ක අවුස්සන්න පුළුවන් මුස්ලිම් සහ සිංහල විතරයි...පටන් ගත්තා ටික ටික...අවුස්සන සිංහල යන්...සමහර මුස්ලිම් උන්ටත් ඕන උනේ සිංහල යන්ව අවුස්සන්න..මොකද සිංහල යෝ අවුස්සන හරි ලේසි...හරියට 1983 ජූලි කලබලේට අවුස්සලා ප්‍රභාකරන්ට අවුරුදු 30 ක් යුද්ධය කරන්න සෙට් කරලා දුන්න වගේ...ඇල්ලුවා වැඩේ ද්ර්ගා ටවුමෙන් ...ඇවිලුනේ නෑ...මොකද මුස්ලිම් ගම වටේට තියෙන්නෙ සිංහල ගම්..ඒ නිසා මුස්ලිම් උන්ට වට කරලා සිංහල අය ගැහුවත් සිංහල උන්ට වට කරලා මුස්ලිම් උන්ට ගහන්න බෑ...බේරුවලත් උනේ ඒක....ඒ නිසා ටාර්ගට් කරා අම්පාර...
අම්පාර විශේෂ යි..මොකද නැගෙනහිර පලාතේ බහුතරයක් සිංහල යෝ ඉන්නෙ අම්පාරේ...වටේට ඉන්නෙ මුස්ලිම්...මුස්ලිම් උනට සිංහල යෝ ගැහුවොත් ඒකට රිටන් එක දෙන්න මුස්ලිම් අයට පුළුවන්...අන්න පොයින්ට් එක සාර්ථක වෙනවා...
අම්පාර විශේෂ යි..මොකද නැගෙනහිර පලාතේ බහුතරයක් සිංහල යෝ ඉන්නෙ අම්පාරේ...වටේට ඉන්නෙ මුස්ලිම්...මුස්ලිම් උනට සිංහල යෝ ගැහුවොත් ඒකට රිටන් එක දෙන්න මුස්ලිම් අයට පුළුවන්...අන්න පොයින්ට් එක සාර්ථක වෙනවා...
අපේ සිංහල උන් මුස්ලිම් කඩේට නෙලනවා..පොඩ්ඩක් බලන්න අර කැෂියර් එකේ ඉන්න කෙනා කිසි චකිතයක් නැතුව පිළිගන්නවා ඌ වඳ බෙහෙත් දැම්මා කියලා. එකෙන් ඌ දන්නවා අද සිංහල මිනිස්සු රෑට ශොට් එක දෙනවා කියලා..අපේ උන් නෙලපු ගමන් මුස්ලිම් උන් ෆෝම් වෙලා අම්පාරේ මුස්ලිම් ගම්මාන ගාව තියෙන් සිංහල ගම් වලට කෙලිනවා...ඔන්න පටන් ගන්නවා කෑ ගහන්න හම්බයෝ සිංහල ගම් ආක්‍රමනය කරනවා කියලා...එතකොට අනෙක් පලාත් වල ඉන්න මුස්ලිම් අයට සිංහල උන් ගහනවා...ඔය අස්සේ සිංහල , මුස්ලිම් අය මැරෙනවා..පොලීසිය කුදලන් යනවා,,වැඩේ ලස්සනට යනවා...අපේ උන් මරාගන්නවා...අරහේ පත්තු කරපු උන් ආතල් ගන්නවා...යුද්දය ආපු ගමන් අපේ උන් මැරෙනවා, අරුන් හම්බ කරනවා...
අපි ඔතනයි සිංහල යෝ විදිහට හිතන්න ඕන...නැට්ටක් අල්ලන් දගලන එක නෙමේ...මුස්ලිම් අය අනිත් ජාතින් විනාශ කරලා ජාතිය පතුරනවනම් අල්ලන්න ඕන ඕකට උල්පන්දන් දෙන උන් මිසක් උන්ගේ ඉත්තෝ නෙමෙයි..උනට ඕන මේක අවුස්සලා සිංහල යාව ජාත්‍යාන්තර ය ඉදිරියේ මෙලෙඡ්ඡයෝ කරලා උන්ගේ වැඩේ කර ගන්න.දකින හැමදේකම උඩින් බලලා හත්පොලේ ගාගගෙන ආයෙත් පරම්පාරා ගානක ආයුශ කෙටි කරන , තුන් බිය ඇති කරන කාලකණ්නි යුද්දෙකට අතවනන දේවල් වලට සම්මාදන් නොවී ඕනම දේකට මොලෙන් ගහන්න පුරුදුවෙන්න ඕන...මොකද යුද්ධයක් ආවම මැරෙන්නෙ ඔය ජාතික ආලෙන් කෑගහලා FB එකේ post පුරවන අයවත් ඕවට උල්පන්දම් දෙන අයවත් නෙමේ...ගමේ දුප්පත් අසරණ දෙමව්පියන්ගේ ළමයි....සෙබළුන් විදිහට...

චිරාත් උයනහේවා...
Comments
Post a Comment