අද බොහෝ ළමයි දහම් පාසල් යති. දෙමාපියෝ සතුටු වෙති.
එය තුල නිවාස තරගද විවිධ තරගද පවත්වති. සමහර දහම් පාසල් වල අවුරුදු උත්සව තබා අවුරුදු කුමරා කුමරියද තෝරයි....ළමයින්ද අනෙකා පරයා නැගී සිටින්නට පොරකති.
ගාථා කටපාඩම් කරති..එහෙත් තේරුම නොදනියි..දම් පද ගාථා විභාග වල පිළිතුරක් පමණි..විභාගය ට පසුව ගථා තියා දම්ම පදයවත් නොදනී..සා. පෙළ ලංවී පසුව බුද්ධාගමටත් tution සොයති...
ඒ අතර දැහැමි සමාජයක සිහින දකිති..අනුන්ගේ කුණු ටේස්ට් කරති....
ළමා සාරියට, සරමට කමිසයට තෙල් ගාලා හිස පීරුවාට බුදුරජාණන්වහන්සේ ට හනික පහන තියා rap එකකටත් වඩා වේගෙන් පහන තියා දිව්වාට සමාජය දැහැමි වෙන්නෙ නැත.
පොඩි සංදියේ සිට දහම් පාසල තුල හා පාසල තුල ආගම තවත් එක් විෂයක් ලෙස විභාග අරමුණු නොකර ජීවිතය කියාදෙන පාඩමක් ලෙස ඉගැන්නුවා නම් සමාජය සමයං වෙන්නෙ නැත..
චිරාත්

Comments

Popular posts from this blog

ගීතයක අතීතය හා අර්ථය 1