Posts

Showing posts from March, 2021
Image
  නිවුන් දරුවන් දුර්ලභ කියලා හිතුවට ඔවුන් වෙන කවරදාටත් වඩා ඔවුන් සුලභ වෙමින් පවතිනවා. “1915 සංඛ් ‍ යාලේඛන වාර්තා සිට 1980 වන තෙක්, උපත ලැබූ සෑම ළදරුවන් 50 දෙනෙකුගෙන් එක් අයෙකු නිවුන් දරුවන්, ඒ කියන්නේ සියයට 2 ක අනුපාතයක් වෙනවා කියලා තමයි කියන්නේ. එය පසුව තව වැඩි උනා. ඒ කියන්නේ නිවුන් දරු උපත් අනුපාතය සියයට 76 කින් ඉහළ ගියා. දැන් එක්සත් ජනපදයේ උපත ලැබූ ළදරුවන් 30 දෙනෙකුගෙන් එක් අයෙකු නිවුන් දරුවෙක් වෙනවා. මෙම වැඩිවීමට බලපාන කාරණා තුනෙන් දෙකක් වන්නේ සරුබව සඳහා වන ඖෂධ භාවිතය සහ ආධාරක ප් ‍ රජනන තාක් ‍ ෂණයයි. (IVF හෙවත් නළදරු උපත්). අනෙක් ප් ‍ රධාන කාරණය වෙන්නේ කාන්තාවන් දරුවන් බිහිකරන සාමාන් ‍ ය වයස වැඩිවීමයි. වැඩිහිටි කාන්තාවන් ගේ ඔසප් චක් ‍ රයක් තුළ ඩිම්බ එකකට වඩා නිපදවීමට වැඩි ඉඩක් ඇත. 2009 දී උපත් වලින් සියයට 35 ක් වයස අවුරුදු 30 ට වැඩි කාන්තාවන්ගෙන් දක්නට ලැබුනා. 1980 සමඟ බලන විට සියයට 20 ක් දක්වා ඉහළ යෑමක් වෙනවා. මීට අමතරව හිස්පැනික් (Non Hispanic) නොවන එනම් ස්පාඤ්ඤ හා ලතින් ඇමරිකානු සම්භවයක් නොමැති කළු කාන්තාවන් අතර නිවුන් දරු උපත් ඓතිහාසිකව බහුලව දක්නට ලැබුණද සුදු කාන්තාවන් අතර...
Image
  කොල්ලා- සුදු...මම හනිමූන් යද්දී ඇඳුම් අරං යන්න බෑග් එකක් ගෙනාවා. කෙල්ල - ෂෝයි අනේ... මේකත් හොඳයි.. වෙන පාටක් තිබුනේ නැද්ද ? ඇයි අපිට මේක ගැන එහෙම හිතන්න බැරි. චේතනාහං බික්ඛවේ කම්මං වදාමි.. කියලා ... අනිත් පැත්තට සංතුට්ඨි පරමං ධනං කිව්වේ එක එක ඒවා දිහා බලන් හිත කොනිත්ත ගෙන වේලි වේලි තිබ්බ ඇරියස් කවර් කරගන්න නිසා. ධම්ම පදයේ චිත්ත වග්ගයේ අට වෙනි ගථාව මතක හැටියට මෙහෙම. ඕක බුදුරජාණන්වහන්සේ දේශනා කලෙ කොසොල් දනව්වේ නන්දගෝපලකායට. දිසො දිසං යං තං කයිරා, වෙරී වා පන වෙරිනං; මිච්ඡාපණිහිතං චිත්තං, පාපියො නං තතො කරෙ. සොරෙක් සොරෙකුට යමක් කරන්නේ ද, වෛරී පුද්ගලයෙකු වෛරී පුද්ගලයෙකුට යමක් කරන්නේ ද, වැරදි ලෙස පිහිටුවන ලද සිත එයට වඩා ඔහු පවිටෙකු කරන්නේ ය. වැදගත් ම දේ ඒ නිසා හිතන විදිහ මිසක් පේන දේට තාර ගෑම නෙමේ. චිරාත් උයනහේවා  
Image
  අර්ජුනට... 96 උනදේ 99 කරන්න බැරි උනේ ? 96 පට්ට. හැබැයි අමතක කරන්න එපා.. 96 ලෝක කුසලානයේ ඕස්ට් ‍ රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අය ලංකාවට ආවේ නෑ ඒ දවස්වල ආරක්ෂක හේතු නිසා. ඒ කියන්නේ කොළඹ බෝම්බ පුපුරන නිසා. ඒ මැට්ච් දේකේම දිනුම ලංකාවට. ඊටපස්සේ ගෲප් එකේ හිටියේ කෙන්යාවට සිම්බාබ්වේට අපි ගහනවා. ඉන්දියාවටත් ගහලා අපි Quater Final එනවා. 96 ටීම් එක අති දක්ෂයි. නමුත් 98 පස්සේ ලංකාවේ ක් ‍ රිකට් චොර වෙලාම යන්නවා. ඒක ගැන අර්ජුනගෙන් කවුරුත් අහන්නේ නෑ. අර්ජුන ගිහිල්ලා සනත් එනවා 1999. සරලව කිව්වොත් ක් ‍ රිකට්වල තිබ්බ ඒකාධිපතිකම නැති වෙනවා. මේක කියන්නේ මම නෙමේ සංගක්කාර. අන්න ඊටපස්සේ 2001 ඉඳන් ලංකාවේ ක් ‍ රිකට් වල consistency එකක් තිබ්බා. හිතන්න 2007 , 2011 ලෝක කුසලාන කියන්නේ ක් ‍ රිකට් වල තරගකාරීම අවස්ථාව වල තිබ්බ ලෝක කුසලාන. හැම මැට්ච් එකක්ම ගහන්න උනා. විශේෂයෙන්ම 2007 ගහන්නෙ දකුණු ආසියාවෙන් පිට. අපි ෆයිනල් එනවා. විශේෂයෙන්ම 2008 IPL තරග එක්ක ඇති උනු ප් ‍ රහාරාත්මක තරඟකාරීම ක් ‍ රිකට් වලින් පස්සෙ ගහපු T 20 2009 ලෝක කුසලානයේ T 20 2012 ලොක කුසලානයේ අපි පරදින්නේ ෆයිනල් ඇවිල්ලා. ආසියානු තරඟ වල ලෝක කුසල...
Image
  හැමෝම ශිෂ් ‍ යත්වය ලියන්නේ පාස් වෙන්න. එහෙනම් ඇයි මේ එක එක කථා. පාස් අය පොතේම ඉන්නත් ඇති. හොඳට දුවලා පැනලා සෙල්ලම් කරන්නත් ඇති. අම්මලා තාත්තා ලා මහන්සිවෙලා උගන්වන්නත් ඇති. සමහර අය එහෙම නැතුවත් ඇති. ඒ අය එයාලගේ සතුට නෑදෑයන්ට, යාළුවෝන්ට, කියන්නත් ඇති. ෆේස් බුක් දාන්නත් ඇති. අනම් මනම් ලොරි ටෝක්ස් වලින් ඒවා හෑල්ලු කරන්නේ ඇත්තටම ෆේල් මිනිස්සු ... හීනමානෙන් පෙළෙන මිනිස්සු. ෆේල් අය පොතේම ඉන්නත් ඇති. හොඳට දුවලා පැනලා සෙල්ලම් කරන්නත් ඇති. අම්මලා තාත්තා ලා මහන්සි වෙන්නත් ඇති. සමහර අය එහෙම නැතුවත් ඇති. පාස් උනා නම් අරගොල්ලෝ වගේ නෑදෑයන්ට කියාවි, යාළුවෝන්ට කියාවි ෆේස් බුක්නුත් දමාවි. අනම් මනම් ලොරි ටෝක්ස් දීලා මමත් ෆේල් පුතේ මමත් ෆේල් දුවේ ඒ නිසා උඹත් ෆේල් කමක් නෑ කියන එක නෙමේ. මොකක්ද කියන්න ඕන එහෙනම්. උඹට මමවත් මට උඹවත් වගේ වෙන්න බෑ. විභාග ෆේල් උන් ලොකේ ජයගෙන ඇති. ඒ වගේ කථා ගොඩක් ඇති. හැබැයි විභාග ෆේල් ඔක්කොම ඔය ගේම් එක ගහලා නෑ. මොනදේටත් කැපවීම උනන්දුව තියෙන්න ඕන. ඉලක්කය තියෙන්න ඕන. කවුරු හරි හිතනවා නම් එකෙන් ළමයෙක් යාන්ත් ‍ රික වෙනවා ගුණ ධර්ම පිරිහෙනවා කියලා.. එහෙම කියන අය බහුතරයකගේ ජීවිතය ...