අර්ජුනට...
96 උනදේ 99 කරන්න බැරි උනේ ?96 පට්ට.
හැබැයි අමතක කරන්න එපා..
96 ලෝක කුසලානයේ
ඕස්ට්රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අය
ලංකාවට ආවේ නෑ ඒ දවස්වල ආරක්ෂක හේතු නිසා.
ඒ කියන්නේ කොළඹ බෝම්බ පුපුරන නිසා.
ඒ මැට්ච් දේකේම දිනුම ලංකාවට.
ඊටපස්සේ ගෲප් එකේ හිටියේ කෙන්යාවට සිම්බාබ්වේට අපි ගහනවා.
ඉන්දියාවටත් ගහලා අපි Quater Final එනවා.
96 ටීම් එක අති දක්ෂයි.
නමුත් 98 පස්සේ ලංකාවේ ක්රිකට් චොර වෙලාම යන්නවා.
ඒක ගැන අර්ජුනගෙන් කවුරුත් අහන්නේ නෑ.
අර්ජුන ගිහිල්ලා සනත් එනවා 1999.
සරලව කිව්වොත් ක්රිකට්වල තිබ්බ ඒකාධිපතිකම නැති වෙනවා.
මේක කියන්නේ මම නෙමේ සංගක්කාර.
අන්න ඊටපස්සේ
2001 ඉඳන් ලංකාවේ ක්රිකට් වල consistency
එකක් තිබ්බා.
හිතන්න
2007 , 2011 ලෝක කුසලාන
කියන්නේ ක්රිකට් වල තරගකාරීම අවස්ථාව වල තිබ්බ ලෝක කුසලාන.
හැම මැට්ච් එකක්ම ගහන්න උනා.
විශේෂයෙන්ම 2007 ගහන්නෙ
දකුණු ආසියාවෙන් පිට.
අපි ෆයිනල් එනවා.
විශේෂයෙන්ම
2008
IPL තරග එක්ක ඇති උනු
ප්රහාරාත්මක තරඟකාරීම ක්රිකට් වලින් පස්සෙ ගහපු
T 20 2009 ලෝක කුසලානයේ
T 20 2012 ලොක කුසලානයේ
අපි පරදින්නේ ෆයිනල් ඇවිල්ලා.
ආසියානු තරඟ වල
ලෝක කුසලාන තරඟ වල Semi finals හරි ආවා.
2002 ICC champion කුසලානයේ (Mini World Cup)
අපි ඉන්දියාව එක්ක සම ශූරයෝ වෙන්නේ
වැස්ස නිසා.
2003 ලෝක කුසලනයේ Semi finals ආවා.
2004, 2008, 2014 Asian Champions ලා වෙනවා.
2010 Asia Cup එකෙ Runner - up වෙනවා.
ෆයිනල් පැරදුනාට හොඳම ස්ප්රිට් එක තිබ්බෙ 96 ටීම් එකට වඩා 2001 පස්සේ ගහපු ටීම් වල.
සමහර විට අර ලෝක කුසලාන වල Final ආපුවා ද දිනුව නම් අද මෙහෙම එක එක්කෙනා මම පොර කියවිලි නෑ.
2014 T 20 ලෝක කුසලානයක් දින්නා.
පට්ටම ආමාරු , පට්ටම තරඟකාරී තරඟාවලියක්.
ඒ ගැන 96 තරම්
නෝ කථා නෝ සිනා.
චිරාත් උයනහේවා.
Comments
Post a Comment