කොල්ලා-


සුදු...මම හනිමූන් යද්දී ඇඳුම් අරං යන්න බෑග් එකක් ගෙනාවා.

කෙල්ල -

ෂෝයි අනේ...
මේකත් හොඳයි..
වෙන පාටක් තිබුනේ නැද්ද ?

ඇයි අපිට මේක ගැන එහෙම හිතන්න බැරි.

චේතනාහං බික්ඛවේ කම්මං වදාමි..
කියලා ...

අනිත් පැත්තට සංතුට්ඨි පරමං ධනං කිව්වේ

එක එක ඒවා දිහා බලන්
හිත කොනිත්ත ගෙන

වේලි වේලි තිබ්බ ඇරියස් කවර් කරගන්න
නිසා.

ධම්ම පදයේ චිත්ත වග්ගයේ
අට වෙනි ගථාව මතක හැටියට මෙහෙම.

ඕක බුදුරජාණන්වහන්සේ දේශනා කලෙ
කොසොල් දනව්වේ නන්දගෝපලකායට.

දිසො දිසං යං තං කයිරා,
වෙරී වා පන වෙරිනං;
මිච්ඡාපණිහිතං චිත්තං,
පාපියො නං තතො කරෙ.

සොරෙක් සොරෙකුට යමක් කරන්නේ ද, වෛරී පුද්ගලයෙකු වෛරී පුද්ගලයෙකුට යමක් කරන්නේ ද,
වැරදි ලෙස පිහිටුවන ලද සිත
එයට වඩා ඔහු පවිටෙකු කරන්නේ ය.

වැදගත් ම දේ ඒ නිසා හිතන විදිහ මිසක්
පේන දේට තාර ගෑම නෙමේ.

චිරාත් උයනහේවා 

Comments

Popular posts from this blog

ගීතයක අතීතය හා අර්ථය 1