මොන පක්ෂයේ උනත්
ඦන්ද දායකයෝ අවධානෙන් ඉන්න ඕන
තමන්ගේ දිස්ත්රික්ක වලට උඩින් පාත් වෙන අපේක්ෂකයෝ ගැන.
සහ
තමන්ගේ ගමේ එකා උනත්
ඦන්ද කාලෙට ගමට දිස්ත්රික්ක යට පාත් වෙන
අපේක්ෂකයෝ ගැන.
මොකද ?
එයාලා එන්නේ මස් කට්ට දික් කරන්.
ඒවා ලොවන්න ඕන තරම් කුක්කෝ ඉන්නවා කියලා
එයලා දන්නවා...
ඒ කුක්කන්ගේ ඇගේ එල්ලිලා ඉන්න කිනිතුල්ලෝ
ගැනත් එයාලා ෆුල් අප්ඩේට්....
ඉතින් ඦන්දයෙන් පස්සේ
එයලා දියවන්නාව පැන්නොත්
අර කුක්කන්ට මස් කට්ට එක්ක පොඩි පොඩි මස් කෑලිත්
හම්බු වෙනවා.
අර කිනිතුල්ලෝ ටික කොහොමත් කුක්කගේ පිහිටෙන්නේ
ගොඩ යන්නේ.
කාලයක් යන කොට
අර කුක්කනට කෙල වෙන්නෙ
අර මස් කට්ට දීපු අය පස්ස හැරෙව්වම.
අන්න එදාට අර කිනිතුල්ලෝ සෙට් එකට හාමතේ ඉන්න වෙනවා..
අන්න එදාට අර කුක්කෝ දත් විලිස්සන් බුරනවා...
අන්න එතකොටවත් මිනිස්සුන්ට තෙරුනා නම් උන්ට
දිප් බල්ලා කියලා එලවන්න අන්න ගොඩ.
නැත්නම් ඉජු කියලා ගත්තොත් වෙන්නේ
ගෙදරටත් කිණිතුල්ලෝ බෝ කර ගන්න.
සමහර විට ජලභීතිකාවත් හැදෙන්න පුළුවන්.
ඒ නිසා
අර කතිරේ ගහන්න ඕන
කලින් කිව්ව බලු කුක්කුන් සහ කිනිතුල්ලන්ගේ
උවමනාවට නෙමේ..
උන්ව ගොඩ දාලා උන්ට සැප ගන්න නෙමේ.
මේ සැරේත් පරණ කුණු ටිකටම
පට්ට වටිනාකමක් දීලා ඔතලා යැව්වොත්
වෙන්නේ
තව අවුරුදු 5ක්ම කුණු කථා අහගෙන කුණු රහ බලන්න.
හරියට පාර මැද්දේ අර ලොකු වෙච්චි
කුක්කෝ කිනිතුල්ලො පිටින් බලු පූට්ටු දාගෙන ඉන්න එක
බලන් ඉන්නවා වගේ...
Comments
Post a Comment