
වඳ බෙහෙතේ තිරය පිටුපස ------------------------------------ අද දවස පුරාම සමාජ ජාලා අඩවිය පුරා ව්‍යාප්ත උන වඳ බෙහෙත් කථාවට සිංහල බෞද්ධ කාගේත් සිත්වලට ආවේගයක් ආවේ නිතැතින්මයි...මටද ඒ හැඟීම එසේ වූ අතර එවැනි post share කරන්න මාද සිතුව මුත් මඳකට මම කල්පනා කරන්නට පටන් ගත්තා..... ලණුව අපි කෑවද , නැත්තන් අපි ලණුව දුන්නද? මේ වඳ බෙහෙත් පෙත්ත සහිත කෑම පිඟාන මට හම්බ උනානම් මාත් යනවා අර video එකේ වගේ මුදලාලියා ගාවට...අහනවා “ මේ මොනවද? වඳ බෙහෙත් ද? ඌ කියනවා ඔව් කියලා...ඌගෙ හොබ්බට ඇනලා අහන්න ඕන ඊට පස්සේ කොහෙන්ද උඹලට මේවා...එත්කොට ඌ කියන්න ඕන කොහෙන්ද ආවේ කියලා...ඊටපස්සේ අහන්න ඕන කවුද කිව්වේ මේවා දාන්න කියලා...ඌ එකටත් උත්තර දෙන්න ඕන...ඊටත් පස්සෙ අහන්න ඕන කෝ මේවයේ ඉතුරු ඒවා කොහෙද හංගලා තියෙන්නේ...ඊටපස්සේ ඒක ඌ පෙන්නන ඕන....ඊට පස්සෙ ඕනනම් තව දෙකක් ඇනලා පොලීසියටයි, මහජන සෞඛ්‍ය පරීක්ෂක ටයි , විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වලටයි...කථා කරලා වෙන හරිය phone එකෙකින් record කරලා FB දාන්න ඕන...ඒත අපේ උන් ඒක කරාද? ලණුව ගිල්ලේ එතන....ඇත්තටම වඳ බෙහෙත් තියනවද? උත්තරය ඔව්... 1) ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන සහිත ප්‍රථිකාර. මෙ...